Colombo Today Local News

ධනුෂ්කට එරෙහි නඩු විභාගයේ තීන්දුව ලබන 28 වනදා..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර ඇත.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි.

ඒ අනුව, විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා (28)දින අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවය.

Related posts

“මාධ්‍ය කරපිටින් බළයට ආපු ආණ්ඩුව අද මාධ්‍යයට පෙරළගෙනම ගහනවා“ – හිටපු ජනපති

colombotoday

සංවිධාන 11 ක් තහනම් කලද ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට “කිලාෆත්” නිකුත් කළ ජමාතේ ඉස්ලාම් තහනම් කර නෑ.

colombotoday

මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ

colombotoday

සිමෙන්ති මිල පහළට

Admin

පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුදකී

colombotoday

තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ්

colombotoday