Colombo Today Local News

අරගලයේදී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි දෙනවානම් බස්වලටත් වන්දි ඉල්ලයි

අරගලය සමයේදී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි ලබාදෙන්නේ නම් මැයි මස 09 වනදා ගිනිබත්වූ බස්රථවලට ද වන්දි ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ…

“පෞද්ගලික බස් රථ 50කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අළු දූවිලි වුණා. තවත් බස් 50ක් විතර අර්ධ වශයෙන් විනාශ වුණා. රක්ෂණයෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ. මැති ඇමතිවරුන්ට වන්දි ලබාගන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා කොටසකට හරි. නමුත් අපේ බස් රථ හිමිකරුවන් කොටසකටවත් මේක ලැබුණේ නැහැ. බස් රථයකට මිලියන 10ක් ගානේ බස් රථ 50කට වෙන්නේ මිලියන 500යි. ලොකු ගාණක් නෙමෙයි.”

Related posts

මහින්දගේ විජේරාම නිවස ගැන බරපතල අනාවරණයක්!

Admin

රංජිත් සොයිසාගේ පුරප්පාඩුවට එජාප මන්ත්‍රීවරයෙක් !

colombotoday

පාර්ලිමේන්තුවේ සම්මතකළ අලුත් පණතෙන් මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන්ටත් වන්දි…

colombotoday

රටේ මීළග නායකයා ගැන ජපානයේ ධම්මාලෝක හිමිගෙන් අනාවැකියක් (Video)

colombotoday

පොල් ප්‍රශ්නය විසදන්න මාස 6ක්වත් යනවා

Admin

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

colombotoday