Colombo Today Local News

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

මුල්ලේරියාව, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉදිකළ නව ඉන්ධන පිරවුම්හල නීතියට පටහැනි වීම නිසා එහි කටයුතු අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පැරණි ඉන්ධන පිරවුම්හලත් එම නව ඉන්ධන පිරවුම්හලත් අතර මීටර 400ක පමණක් දුරක් පමණක් ඇති බවත් එම දුරටත් ප්‍රමාණය ඉන්ධන පිරවුම්හල් දෙකක් අතර සම්මත දුර ප්‍රමාණයට වඩා අඩු බවත් එම සංගමය කියයි.

ඒ අනුව, අදාල නව ඉන්ධන පිරවුම්හලට එරෙහිව පැරණි පිරවුම්හලේ හිමිකරු අධිකරණයේ පිහිට පැතීමත් සමඟ මෙම ඵෙතිහාසික තීන්දුව ලැබුණු බව ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

පෞරාණික ස්ථානයක නිධන් හෑරූ 4ක් අල්ලයි

Admin

ගම්පහ නිරෝධායන වන පවුලකට 10,000ක ආහාර මල්ලක්

colombotoday

රට පටවපු පොල්

Admin

අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත ක්‍රියාත්මකයි.. කතානායක අත්සන් තබයි

colombotoday

“කුරිරු යුද්ධය නිමකර රට ස්වයංපෝෂිත කළ ජාතියේ නායකයා මහින්දයි” – දයාසිරි ජයසේකර

colombotoday

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

colombotoday