Colombo Today Local News

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කරන්නේ, මහනුවර, මොණරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය බෙදා හැරීම මේ වනවිටත් මුර ක්‍රමයක් යටතේ සිදු කෙරෙන බවයි.

කුරුණෑගල නගරයට ජලය බෙදා හැරීම ද සීමා කිරීමට සිදුව ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි

colombotoday

Air China ශ්‍රී ලංකාව සමග යළි ගුවන් ගමන් අරඹයි

Admin

නාමල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝගයක් ?

colombotoday

එඩ්වඩ් කුමරු සමග නිදහසේ 70 අභිමානයෙන් සමරන්න සියල්ල සූදානම්…

colombotoday

රාජපක්ෂලා කොහොමත් ‘ෆේල්’ “කඩා වැටෙන ප්‍රතිරූපය රැකගන්න ආණ්ඩුව කූඨ උපක්‍රම අනුගමනය කරනවා…” – පාඨලීගෙන් සැර පහරක්

colombotoday

2021 දක්වා, අවුරුදු හයම ඉන්න පුලුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි…

colombotoday