Colombo Today Local News

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

සියවස් 2කට අධික කාලයක් නෙදර්ලන්තයේ කෞතුගාරවල තැන්පත් කර තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් ශ්‍රී ලංකාවට භාරදීමට එරට රජය තීරණය කර තිබේ.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය සඳහන් කරන්නේ, ඊට අදාළ ගැසට් පත්‍රය නෙදර්ලන්ත රජය නිකුත් කර ඇති බවයි.

Related posts

චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාව යුද හමුදා කදවුරක් වෙත යොමු කෙරේ !

colombotoday

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

colombotoday

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ පනත බලාත්මක වෙයි

colombotoday

මාස තුනක දී ගිනිඅවි සෙල්ලම් 42ක්… ඝාතන 22ක් – වෙඩික්කරුවන් 9ක් අත්අඩංගුවේ

Admin

අස්වැසුම ප්‍රතිලාභ වෙනස් වෙයි

Admin

කට නිසා වැසිකිළි සෝදන රංජන්

colombotoday