Colombo Today Local News

තරුණියට වයස 17යි තරුණයාට 21යි යුවලම අයිස් එක්ක මාට්ටු

වැල්ලම්පිටිය – කොලොන්නාව ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි යුවළක් පරික්ෂා කිරීමේ දී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබේ

එම අවස්ථාවේදී අදාළ තරුණයා සතුව තිබී සොයාගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 02.2ක්.

පසුව සිදු කළ විමර්ශනවලදී ඔවුන්ගේ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

සැකකරු සහ සැකකාරිය වැල්ලම්පිටිය – සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

Related posts

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

colombotoday

මගේ බෙල්ලත් දෙනවා, හදවතත් දෙනවා, සරුවාංගයම පරිත්‍යාග කරනවා !

colombotoday

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday

ජනපතිගේ එක වැඩක් සාර්ථක වෙයි !

colombotoday