Colombo Today Local News

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

එල්සැල්වදෝරයේ පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය මධ්‍යම අමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති බව සඳහන්ය.

භූකම්පනයෙ බලපෑමෙන් ජීවිත හෝ දේපල හානි සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

හිස් ආවරණය නිසා විභාග අක්‍රමිකතා – මුස්ලිම් විභාග අපේක්ෂිකාවන්ට නීති වෙනස් වෙයි !

colombotoday

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න

colombotoday

ඉඩම් නිදහස් කරන්න ඉල්ලා පලාලි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

colombotoday

ඇමති අමරවීර එජාපයට… එන ඡන්දෙදී අලියා ලකුණින් !

colombotoday

මෙරට වාහන එකලස් කිරීමට අවසර

colombotoday

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

Admin