Colombo Today Local News

2016 මුල් කාර්තුවේ විරැකියාව 4% කින් ඉහළ ගිහින් !

2016 වසරේ පළමු කාර්තුවට (ජනවාරි සිට අප්‍රේල්) වඩා සියයට හතරකින් ඉහළ ගොස් ඇති බව රජයේ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

2016 ඔක්තෝබර් මාසය වන විට දිවයිනේ විරැකියාවෙන් පෙළුණු සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ හත් දහස් නවසිය අසූහතකි (3,77,987) මේ වසරේ දෙවැනි කාර්තුව වන විට ආර්ථික වශයෙන් ක්‍රියාශීලී ජනසංඛ්‍යාව අසූ දෙලක්ෂයක් වන අතර ඉන් සියයට හැට හතරයි දශම තුනක් පුරුෂ පක්ෂය වේ.

වයස අවුරුදු පහළොවත් විසි හතරත් අතර විරැකියාවෙන් පෙළෙන තරුණයන්ගේ සංඛ්‍යාව මේ වසරේ දෙවැනි කාර්තුවේදී සියයට විසිදෙකයි දශම දෙකක් බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

Admin

“මහනුවරට ඉන්ටර්නෙට් කපයි “..ෆේස්බුක් අඩවියටත් වෙනස්කම්, රටේ සාමය රකින්න අන්තර්ජාලයේ සිදුවන සියලු වෙනස්කම් මෙන්න .!

colombotoday

බොරැල්ල රථවාහන ඒකකයේ ස්ථානාධිපති මියයයි

colombotoday

පාස්කු ත්‍රස්තයන් හා අසාත් සාලිගේ සම්බන්ධය හිටපු පොලිස්පති පූජිත හෙළිකරයි !

colombotoday

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

colombotoday

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin