Colombo Today Local News

පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්

ඌරුබොක්ක පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරියක් බාරයේ තිබූ දඩ පත්‍රිකා පොතේ පිටු 50 ක් අතුරුදන් ව ඇතැයි පොලිසිය පවසයි.

උප ලේඛන පත්‍රිකායේ 001 – සිට 50 දක්වා පිටු මෙලෙස අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.

රථවාහන අංශ මේ සම්බන්ධයෙන් ඉකුත් (13) කළ දැනුම් දීමකට අනුව ස්ථානාධිපතිවරා විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් කිසිවෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත.

Related posts

වරකාපොළ පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගනී

colombotoday

ප්‍රවීන රංගන ශිල්පි ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

colombotoday

රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් පුද්ගලික බැංකුවලට මාරු කිරීමට තීරණයක්

colombotoday

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120 ණයක්

colombotoday

මුස්ලිම් නායකයන් රටට විහිළු සපයලා ත්‍රස්තවාදීන්ට අනුබල දෙන්න එපා – මොහොමඩ් මුසම්මිල් ඉල්ලයි

colombotoday