Colombo Today Local News

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අභියාචනා 982,770ක් සහ විරෝධතා 62,368ක් මේ වනවිට ලැබී ඇති බව ඔහු පවසයි.

විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කර නොමැති අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමියන්ට මෙම මාසයේ සිට අදාළ දීමනා ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ගෙවීමේ වෙනසක් සිදුනොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර‍යි.

Related posts

ලංකාවෙන්ම 1 වූ පොලිස් OICට දේශපාලන මාරුවක්

colombotoday

රාජාංගනේ වැව් දියවර චීන සමාගමට දීමට එරෙහි වූ ගොවීන් 57ක් රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දිගටම උපකාර කිරීමට චීනයෙන් පොරොන්දුවක්

Admin

ජනපති මෛත්‍රී අකිහිතෝ අධිරාජයා හමුවෙයි

colombotoday

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

colombotoday

නෙලුම් කුළුණ හෙට විවෘත කෙරේ

colombotoday