Colombo Today Local News

මෛත්‍රී – පූටින් හමුවෙයි.. ඕනෑම සහයක් දෙන්න රුසියාව සූදානම්ලු !

බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගීවීමට ඉන්දියාවේ ගෝවා නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතා අතර හමුවක් පෙරේදා (16) රාත්‍රියේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තමන් සූදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පූටින් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ රුසියාව ශ්‍රී ලංකාවට දැක්වූ කොන්දේසි විරහිත සහය වෙනුවෙන් තමා ස්තූතිවන්ත වන බවත්, රුසියාව සමග පවතින මිත්‍රශීලි සම්බඳතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනපතිවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

මොනරාගල ගංජා SSPගේ වැඩ තහනම්..

Admin

ජනතාවට පටි තද කරගන්න කියා ඇමති රොත්තම අළුත් වාහන ගනී.. කෝටි 118ක ඇස්තමේන්තුවක්

colombotoday

චරිතට කෝප් කමිටුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව

colombotoday

බස් රථයක් පෙරළී 12කට තුවාල

colombotoday

තිලීපන් සැමරුම් තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්

Admin

ආණ්ඩුකාර සාලි අනුලා විදුහලට පනී… විදුහල්පතිනියට තග දමා දහම් පාසැලක් බලෙන් අරී.. අනුලාවෝ විරෝධතාවයේ…

colombotoday