Colombo Today Local News

මෛත්‍රී – පූටින් හමුවෙයි.. ඕනෑම සහයක් දෙන්න රුසියාව සූදානම්ලු !

බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගීවීමට ඉන්දියාවේ ගෝවා නගරයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතා අතර හමුවක් පෙරේදා (16) රාත්‍රියේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට තමන් සූදානම් බව රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පූටින් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ රුසියාව ශ්‍රී ලංකාවට දැක්වූ කොන්දේසි විරහිත සහය වෙනුවෙන් තමා ස්තූතිවන්ත වන බවත්, රුසියාව සමග පවතින මිත්‍රශීලි සම්බඳතාවයන් තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනපතිවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

නව කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි

colombotoday

රක්ෂිත කැලෑවක නිදන් හෑරූ හතරක් අත්අඩංගුවේ

Admin

කොළඹ එජාප බලකණුව මුසම්මිල් ගෝඨාගේ සහයට එක්වේ

colombotoday

මත් ජාවාරම්කරුවන් එල්ලන දිනය තීන්දුයි – ජනපති

colombotoday

සැමට එක නීතියකට, මුස්ලිම් මවුලවිලා එරෙහි වෙයි… අවුරුදු 12 බාල දැරියන් විවාහ කරගැනීමේ අයිතිය දිගටම ඉල්ලයි…

colombotoday

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

colombotoday