Colombo Today Local News

2030 වනවිට ඉන්දු – ශ්‍රී ලංකා විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට තීරණයක්

වසර 2030 වනවිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබදීමට රජය තීරණය කර තිබේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහය ලෝක බැංකුව විදුලිබල මණ්ඩලයට ලබා දෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙළේ අධ්‍යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා සමග මේ සම්බන්ධයෙන් ඊයේ (06)දින මෙරට බලධාරින් සමග සාකච්ඡා කර ඇත.

Related posts

හමුදා තරුණිය පෙමට පිටුපෑ තරුණයා උස්සලා

Admin

කොටි ඩයස්පෝරාව ස්විස්ටලන්තයේදී තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම්ව සමරයි.

colombotoday

ත්‍රස්තවාදීන් බිහිකරන හිස්බුල්ලාගේ හොර උපාධි කඩයට එරෙහිව GMOA, NUTA සටනට…

colombotoday

බැංකු ණය අය කිරීම මාස 6කින් කල් දැමේ… අද මැදියම් රෑ සිට සහන රැසක් !

colombotoday

සේවකයාගේ පුද්ගලික අයිතිවාසිකම් ගැන සිතන්න – ස්විස්ටර්ලන්තය ශ්‍රී ලංකා රජයට දන්වයි

colombotoday

ආරක්ෂක ලේකම් ධුරයේ මා ඉදිත්දීනම් විග්නේෂ්වරන් කටක් හෙල්ලුවේ නෑ

colombotoday