Colombo Today Local News

2030 වනවිට ඉන්දු – ශ්‍රී ලංකා විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට තීරණයක්

වසර 2030 වනවිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබදීමට රජය තීරණය කර තිබේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහය ලෝක බැංකුව විදුලිබල මණ්ඩලයට ලබා දෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙළේ අධ්‍යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා සමග මේ සම්බන්ධයෙන් ඊයේ (06)දින මෙරට බලධාරින් සමග සාකච්ඡා කර ඇත.

Related posts

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, ත්‍රීමලේ තෙල් ටැංකි විකුණා දමන කැබිනට් පත්‍රිකාව සූදානම් !

colombotoday

මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයි

colombotoday

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

සිංහල-දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේ පළමු අදියරේ සම්මුඛ පරික්ෂණ අවසන්වෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැය 13කින් පිහිනා ගිය දැරිය

colombotoday