Colombo Today Local News

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොණුකර ඇති නඩුව අද (12) අභියාචනාධිකරණයේදී විභාගයට ගැණුනා.

ඥාණසාර හිමියන් අද දිනයේද උසාවිය හමුවේ පෙනී නොසිටි අතර, එහිමියන් අත්අඩංගුවට ගැනීම වරෙන්තු නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ශේප කළ අතර, ලබන 18, 19,20 යන දිනවලදී නඩුව නැවත කැදවීමට නියෝග කර තිබෙනවා.

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

Related posts

අක්කරපත්තුව පොලිසියේ ජීප් එකෙන් ෆැමිලි සවාරි (Photo)

colombotoday

නාගස්වත්තේ වරෙන්තුකරුවකු අල්ලන්න ගිය කොස්තාපල්වරයකුට පිහිපහරක්

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

මිලියන 26කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමදී වටලයි

colombotoday

මාධ්‍ය වාරණය කරන්නේ නෑ

Admin

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday