Colombo Today Local News

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

දුම්මලසූරිය පලුගමුව ෆයිබර් කොහු කර්මාන්ත ශාලාවක් අද (30) දහවල් ඇති වූ ගින්නකික් එම කොහුමෝල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇතැයි පොලිසිය පවසයි.

වාහනයක දුම්බටයකින් පිට වූ ගිනි කැබැල්ලකින් මෙම ගින්න මූලික හේතු වී ඇති බව පොලිසිය සැකකරයි.

මෙම ගින්නෙන් එම වැඩ බිමේ තිබූ ලොරි රථයක් ද බරඋසුලන යන්ත්‍රයක්ද ගිනිගෙන දැවී ඇත.

දුම්මලසූරිය පොලිසිය, උඩුබද්ධාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහායෙන් හලාවත නගර සභාවේ ගිනි නිවෙන ඒකක මැඩපැවැත්වීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව වාර්තා වෙයි.

දුම්මලසූරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

colombotoday

පොලිස්පති ධුරයේ සේවා කාලය වසර තුනකට සීමා කරන්න යයි

Admin

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ රතු නිවේදන

colombotoday

මාර්ග රැසක දුම්රිය ප්‍රමාදයි

Admin

නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday