Colombo Today Local News

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැලඳුණු ළමුන් 35ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය පවසයි.

ඒ අනුව දිනකට රෝගීන් 3-4 ත් අතර ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමට රෝහලට පැමිණෙන බවත්, රක්තපාත තත්ත්වයට පත්ව ඇති රෝගීන් ක් පමණ ප්‍රතිකාර ලබන බවත් ඔහු සඳහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් තම නිවෙස් පරිසරය පිරිසිඳු කර ගැනීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය ජී. විජේසුරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

2022 අයවැය වියදම් යෝජනා

colombotoday

නිවාස ඇමතිටත් උපාධි ගැටළුවක්?

Admin

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday

Sex වලින් 1st හෝමාගම !!

colombotoday

සරසවි විරෝධතාවට කඳුළුගෑස් හා ජල ප්‍රහාර

colombotoday

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක්.. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටි තරුණයින්ව මර්ධනය කරමින් සිටිනවා

colombotoday