Colombo Today Local News

මැයි මාසය තෙක් ලැබුණු විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුව කියයි

2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ජනවාරි සිට මැයි දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 2,346.9ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ ප්‍රමාද කරන්නත් බැහැ…”

Admin

මැකෝ වෙනුවෙන් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය උසාවි එයි

colombotoday

“හිටං හුටංලා මගේ සියලුම සම්පත් උදුරාගත්තා.. යුක්රේනියාවට විත් මා හමුවෙනු“ උදයංග වීරතුංග

colombotoday

“සුරක්ෂා” සිසු රක්ෂණය දුන් Allianz Insurance සමාගම කෝටි 30ක් නොදී කට්ටි පනී.

colombotoday

විදේශගතව සිටින ‘බඩෝවිට ලොකු’ අත්අඩංගුවට ගන්නැයි, වරෙන්තු

colombotoday

නිකිණි පුර පසළොස්වක පෝය අදයි

colombotoday