Colombo Today Local News

මහඇමති විදුහල්පතිනිය දණගැස්සුවාමදැයි හොයන්න සර්වපාක්ෂික කමිටුවක් පත්කෙරේ

විදුහල්පතිවරියක් දණ ගැස්වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ සර්ව පාක්ෂික කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිහාල් ගලප්පත්ති මහතා පත්කර ඇත‍

නිහාල් ගලප්පත්ති මහතාගේ සභාපතීත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාද පත්කර ඇති අතර සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි නියෝජිතයින් පත්කිරිමටද නියමිත වේ.

Related posts

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

Admin

ශ්‍රී ලංකන් ප්‍රතිසංවිධානයට ජනපතිගෙන් කමිටුවක්… සභාපති ඉරාන්…

colombotoday

නිරෝධායනයට ලක්ව සිටි පවුලක් සමග ගුටි හුවමාරු කර ගත් 08 දෙනෙකු නිරෝධායනයට

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday

ලක්ෂ 5ක අල්ලසකට පොඩි ලැසී ට දුරකථන පහසුකම් දුන් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ගැන රන්ජන් කියන කතාව

colombotoday