Colombo Today Local News

ප්‍රියංකර වෙනුවට ඒකාබද්ධයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රී ගැන ඇමති ජෝන් හෙළිකරයි !


ප්‍රියංකර ජයරත්න මහතා ඇමති තනතුටරන් අස්වූණා කියා ආණ්ඩුවට පාඩුවක් නොමැති බවත් ඔහු වෙනුවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු රජයට ළගදීම එකතු වන බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා වසයි.

මෙසේ රජයට එක්‌වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වතගොත ළඟදීම හෙළිවනු ඇතැයි ද ඇමැතිවරයා පවසයි.

Related posts

කරදියාන කසළ අංගනයේ නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට

colombotoday

මැතිවරණය පැවැත්වීම නැවත්වීමට දැඩි උත්සහයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 8 ක්

colombotoday

කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දැමීමට පියවර

colombotoday

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට විනිසුරු ඉලන්චේලියන් හරසර පුදයි

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin