Colombo Today Local News

විදුහල්පති සම්මුඛ පරීක්ෂණයට කැඳවීම 22 සිට ඇරඹේ

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීමට පැවැත්වූ සීමිත තරග විභාගය සමත්වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම ලබන 22 වැනිදා සිට ජුනි මස 1 දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරේ.

මෙම සීමිත තරග විභාගය පැවැත්වූයේ 2019 වර්ෂයේ පෙබරවාරි මස 10 වැනිදාය

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Related posts

වනාතවිල්ලුවේ ISIS කදවුරක්… පිටුපස ප්‍රබල දේශපාලකයෙක්….

colombotoday

පෝය දවසේ දේව බලෙන් ලෙඩ සුව කරන්න යයි.. දේව දූතයාටත් ලෙඩක් වැටෙන ලකුණු !!

colombotoday

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

Admin

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

colombotoday

සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහි අල්ලස් නඩුවකට සාක්කි දෙන්න රවීට සිතාසි

colombotoday

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

Admin