Colombo Today Local News

නාවික හමුදා මැරීන් බළකාය මන්නාරමෙන් ඉවත් කරන්නැයි NGO ලොක්කෙකුගෙන් දැඩි බලපෑම්

මන්නාරමේ මුල්ලිකුලම්හි අලුතින් ස්‌ථාපිත කළ නාවික හමුදා මැරයින් බලකාය මන්නාරමෙන් ඉවත් කරන ලෙස කොළඹ රාජ්‍ය නොවන ආයතනයක ප්‍රධානියකු ජිනීවා නුවරදී විදේශ තානාපතිවරුන් හමුවී ඉල්ලා ඇත. මෙම මැරින් බළකාය පිළිබඳව මොහු සිය දැඩි විරෝධය පළකර තිබේ.

ඊළම් ඩයස්‌පෝරාව සමග දැඩි සබඳකම් පවත්වන මෙම එන්ජීඕ ප්‍රධානියා මැරින් බලකාය ස්‌ථාපිත කිරීම ගැන ඇමරිකානු රජයටද දොස්‌ නඟා ඇත.

මේ අතර ශ්‍රී ලංකා රජයේ දූත පිරිස නියෝජනය කරමින් මෙරට ප්‍රබලතම රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක් ජිනීවා මානවහිමිකම් සමුළුවට සහභාගී වී තිබිණි.

Related posts

රනිල්ගේ ප්‍රධාන උපදේශක පාස්කරලිංගම්, රු මිලියන 125ක් කොටින්ට දුන් හැටි හෙළිවෙයි…

colombotoday

ඇමති ජෝන්ට ආයෙත් මද කිපිලා.. කෝටි 8ක වියදමින් හැදූ වත්තල ඇවිදින මං තීරුව කඩා දමයි

colombotoday

තණමල්විල කැනීමකින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

colombotoday

කෙසෙල් කැනක් සොරකම් කර පලා යමින් සිටි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්

Admin

“ඉදිරි දෙවසර තුළ රැකියා දෙන්න විදිහක් නැහැ”

colombotoday

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

colombotoday