Colombo Today Local News

ජනපති, අගමැති, සම්බන්ධන්, හකීම්, බදියුදීන් නව ව්‍යවස්ථාව ගැන රහස් සාකච්ඡාවක !

අද පැවැත්වෙන ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී අගමැතිවරයාට එරෙහිව විරෝධයක් මතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා තීරණය කර තිබේ.

ඒ, පසුගිය සඳුදා (27) දිනයේ දී ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විපක්ෂ නායක ආර්. සම්බන්දන්, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ඇමැති මනෝ ගනේෂන්, ඇමැති රිෂාද් බදියුදීන් සමඟ නව ව්‍යවස්ථාව පිළිබඳ රහස් සාකච්ඡාවක් පවත්වා තිබීම සම්බන්ධයෙනි.

වහාම එම රහස් රට හමුවේ හෙළිකරන්නැයි දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවැත්වෙන මෙහෙයුම් කමිටු රැස්වීමේදී බලකර සිටීමට නියමිතය.

Related posts

“මෛත්‍රීපාල කිසි වැඩකට නැති මිනිහෙක්” – රතන හිමි

colombotoday

දිනකදී මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්

colombotoday

පාර්ලිමේන්තුවේ කමිටු පිහිටුවීම ඇරඹේ

colombotoday

දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන්ට අමතර දීමනාවක් !

colombotoday

උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පනවනවා – යුද හමුදාපති

colombotoday

නගරාධිපතිගේ මයිලකටවත් අත නොතියයි. | නගරාධිපතිවරයාට උපන්දිනය සැමරූ ASPට ස්ථාන මාරුවක්

colombotoday