Colombo Today Local News

බුලත්සිංහල නාය යෑමෙන් 9 දෙනෙක් මරුට !

බුලත්සිංහල බෝගහවත්ත කන්ද නාය යාමෙන් මිය ගිය නව දෙනෙකුගේ සිරුරු පිඹුර රෝහලට අැතුළත් කළ බව වෛද්‍ය අධිකාරි ජි.ඩී.ආර්.රුද්‍රිගු මහතා පවසයි.

තවත් නිවාස රැසක් නාය යාමේ තර්ජනයට ලක්වී ඇති බවත් නිවාසවල ඉරි තැලිම් දක්නට ඇති බවත් ප්‍රාදේශීය ලේකම් එස්.කේ.සේනාධීර මහතා පැවසීය.

ගම්මාන දහයකට අධික ප්‍රමාණයක් ජලයෙන් යට වී ඇතැයි ද අවතැන් වුවන්ට අවශ්‍ය ආහාරපාන ලබා දීමට ගුවන් හමුදා සහය ලබා ගන්නා බව ප්‍රාදේශිය ලේකම් පැවසීය.

Related posts

මුස්ලිම් ව්‍යාපාරිකයන් බුරුතු පිටින් අන්තවාදීන්ට අරමුදල් දීලා….

colombotoday

අලුත් ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍යය ඇමතිවරු මෙන්න….

colombotoday

මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාවට බලය දෙයි

colombotoday

ලොරියකට පොලිසියෙන් වෙඩි

Admin

බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් හෙට ඇරඹේ

colombotoday

කළුතර උපකාරක පංති වල සිසුන්ට මත්කරල් විකිණු අයෙක් අත්අඩංගුවට

Admin