Colombo Today Local News

2015 – 4.8% යි, 2016 – 4.4% යි.. ආර්ථික වර්ධනය වේගය පහත වැටේ..

2015 වසර හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහළ ගොස් තිබේ. 2015 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය
සියයට 4.8ක අගයක පැවැති අතර 2015 වසරේදී එය සියයට 4.4ක් දක්වා අඩුවී තිබේ.

එසේම 2010 සිට 2016 වසර දක්වා කාලයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ අඩුව වර්ධන වේගයක් පෙන්වූ දෙවැනි වසරද මෙය වෙයි. 2013 වසරේදී එම කාල සීමාවේ අවම ආර්ථික වර්ධන වේගය පෙන්වයි. එය සියයට 3.4කි.

2016 වසර සඳහා වන මහ බැංකු වාර්තාවෙන් මේ බව හෙළිවෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2010 සිට

2010 – 8.0%
2011- 8.4%
2012 – 9.1%
2013 – 3.4%
2014 – 5.0%
2015 – 4.8%
2016 – 4.4%

Related posts

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday

ඇමති මංගල එක්ක බෑ… දයා ගමගේ ඇමතිකමින් අස්වෙයි..

colombotoday

චීන රජයෙන් ආරාධනයක්.. හිටපු ආරක්ෂක ලේකම් චීනය බලා පිටත්ව යයි

colombotoday

උත්සව සමයේ රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක්|බීමත්ව රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම

colombotoday