Colombo Today Local News

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

මෙහිදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා මෙරට දින 4ක නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

එම කාලය තුළදී එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි මහතා ජනාධිපතිවරයා, අගමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති සහ ආරක්ෂක ලේකම්වරයා හමුවීමට නියමිතය.

Related posts

ඉස්ලාම් ආගම අත් හැරි මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කරයි : Photos

colombotoday

සහනාධාරය නැවතත් ක්‍රියාත්මකයි… අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර මිටිය රුපියල් 500ට

colombotoday

අධික රස්නයෙන් ආරක්ෂා වෙන්න – කාලගුණය අනතුරු අඟවයි

Admin

නිවාස හා ගොඩනැගිළි හානිය කෝටි 25000ක්

colombotoday

යුද්ධ හමුදා ගිලන් රථයක් වෑන් රථයක ගැටී පාසල් ළමුන් 3ක් ඇතුළු 6ක් රෝහලේ

Admin

අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

colombotoday