Colombo Today Local News

බලහරුව වැවේ මළ සිරුරක්

තණමල්විල – බලහරුව වැවේ තිබී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසින් සිදු කළ දැනුම්දීමකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇත.

67 හැවිරිදි මියගිය පුද්ගලයා බලහරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මළ සිරුර තිබූ වැව ආසන්නයෙන් ඔහුගේ පා පැදිය හමු වී ඇති අතර ම‍රණයට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

Related posts

පැමිණිල්ලක් කරන්න ගිය කතකගේ ඇඟිලි කැඩෙන්න ගහලා.. රාගල පොලිස් මුරපොළකින් අංගුලිමාල අභ්‍යාසයක්

colombotoday

දේශපාලන පිටියේ විශාලම පෙරළියක් අද

Admin

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Admin

මේ පාර්ලිමේන්තු සංස්කෘතිය සමග ඉදිරියට යන්න බැහැ! කෑගහන කී දෙනෙක් මගෙන් ඇමැතිකම් ඉල්ලුවද?

colombotoday

හක්මන වෙඩි තැබීමකින් පොහොට්ටුවේ මන්ත්‍රී මරුට…

colombotoday

වොක්ස්වැගන් කම්හල ජනවාරියේ පටන් ගන්නවාමයි

colombotoday