Colombo Today Local News

ඥානසාර හිමි අත්අඩංගුවට නොගත්තොත් පාර්ලිමේන්තුව තුල ස්වාධීන වෙනවා – මුස්ලිම් ඇමතිවරු

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට නොගන්නේනම් පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට මුස්ලිම් ජාතික මැති ඇමතිවරු ඒකමතිකව තීන්දු කළ බව වාර්තා වෙනවා.

ඒ ඊයේ(19) දහවල් මුස්ලිම් සංස්කෘතික අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදීය.

මේ පිලිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුවත් කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රාහුමන්ට බාරදී තිබෙනවා.

Related posts

ලාෆ්ස් ගෑස් මිලට එකවර සිදු වූ දේ

Admin

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday

වෛද්‍ය සාෆිගේ පෙත්සම විසිවෙයි

Admin

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin

කිළිනොච්චියේ ස්ථානයකින් හමුදා නිළ ඇඳුම් සමග ඇටසැකිලි මතුවේ. – සමූහ මිනීවළක් දැයි සැකයක්

colombotoday

අලුත් පක්ෂය ස්ථීරයි.. අවසන් සාකච්ඡාව ඊයේ.. ලියාපදිංචිය ඉදිරි දෙසතියේ

colombotoday