Colombo Today Local News

වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රමුඛ සමස්ත ලංකා වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිත සමුළුවක් අද(10) පස්වරුවේ කොළඹදී පැවැත්වෙයි.

ප්‍රතිත්‍රස්ත පනත, අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීම සඳහා මෙම නියෝජිත සමුළුව පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.

Related posts

කිසිම රටකට කිසිම ​රෝගී පුද්ගල කණ්ඩායමක් සිය රටින් නෙරපා හැරීමට හෝ පලවා හැරීමට නොහැකියි. සෞ.සේවා අධ්‍යක්ෂ ජනරාල්

colombotoday

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday

විපක්ෂයේ ඉල්ලීම නොතකා කොළඹ වරාය නගර පනතේ විවාදය එක් දිනකට සීමා කළා – අනුර කුමාර

colombotoday

රවී සටන දිනයි.. ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන පහක් විදෙස් අමාත්‍යාංශයට.. ගැසට් එක මෙන්න

colombotoday

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday

මහ මැතිවරණයට අමෙරිකාවෙන් සුබ පැතුම්

colombotoday