Colombo Today Local News

ආනයනික බිත්තරවල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ වලට යොමු කරයි

විද්‍යාගාර පරීක්ෂණ සඳහා ආනයනික බිත්තරවල සාම්පල ලබා ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

කුරුලු උණ වෛරසය ඇතුළු වෛරස් වර්ග ගණනාවක් සම්බන්ධයෙන් එම පරීක්ෂා කිරීම් සිදුකරන බව එහි අධ්‍යක්ෂ, වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළාය.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතයේ හා පශු වෛද්‍ය පර්යේෂණාගාරයේ පරීක්ෂා කිරීම් සිදු කෙරෙනු ඇති.

දින 4 ක් ඇතුළත අදාළ වාර්තා ලබා දීමට නියමිත අතර වාර්තාවල ගැටලුවක් නොමැති නම්, බිත්තර තොගය වෙළඳපොළට මුදා හැරීමට අවසර දෙන බව වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළා ය.

Related posts

ෆෙඩරල් ක්‍රමය ගැන අධ්‍යනයට සම්බන්ධන්, සුමන්තිරන් ස්කොට්ලන්තයට !

colombotoday

ආපදාවට පත්වූ දරුවෙකුට දිනක ආහාර සදහා රු 30ක් වෙන් කෙරේ !

colombotoday

වෑන් රථ දෙකක් එකිනෙක ගැටී 12ක් රෝහලේ…

Admin

අගමැතිට එරෙහිව නැවතත් විශ්වාසභංගයක්… මෙවර එජාපයෙන්මයි… කෙටුම්පත් කිරීම ඊයේ අරඹයි..

colombotoday

රටේ අපරාධ අඩුවෙලා… අගමැතිගෙන් පොලිස්පතිට පැසසුම්…

colombotoday

පානදුර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුදකී

colombotoday