Colombo Today Local News

වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වෙයි

පොතුහැර පොලිස් වසමේ කන්දෙවත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබේ.

මීට දින පහකට පමණ පෙර මොරගොල්ල වත්ත නැමැති ඉඩමේ කම්කරුවෙකු ලෙස සේවයට පැමිණ ඇති මෙම පුද්ගලයාගේ සිරුර ඊට යාබද කන්දෙවත්ත නැමැති ඉඩමේ තිබියදී හමුව ඇත.

මියගිය පුද්ගලයා ආසන්නයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත තුවක්කුවක් ද ඉත්තෑවකුගේ මළ සිරුරක් ද හමුව ඇති බව පොලිසිය සඳහන් කරයි..

Related posts

මන්ත්‍රී පාඨලී චම්පික රණවකට විදෙස් ගමන් තහනම්

colombotoday

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

colombotoday

කෙරවලපිටිය බලාගාරයේ 40% ක් අමෙරිකානු සමාගමකට විකුණලා ඉවරයි

colombotoday

අලි එලවන දවස මහින්ද ගල්ගමුවේදී කියයි

colombotoday