Colombo Today Local News

කබරගල වතුයායේ නායයෑමකින් වතු නිවාස 30ක් යට වෙයි

අධික වර්ෂාවත් සමග බණ්ඩාරවෙළ, පූනාගල, කබරගල වතුයායේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

කබරගල වතු රෝහල ආසන්නයේ ඊයේ(19) රාත්‍රී 9.00ට පමණ නායයෑම සිදුව ඇති බව වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.ඒ.එම්. උදය කුමාර මහතා සඳහන් කරන්නේ, නායයාමෙන් වතු නිවාස 30කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.

මේ වනවිට පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇතැයි ද ඔහු පවසයි.

Related posts

පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

colombotoday

තරුණ තරුණියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත්

colombotoday

නාම යෝජනා දෙන්න බැරි උනේ මහේෂ් සේනානායකගේ කුමන්ත්‍රණයක් නිසා – නාගානන්ද හේතු කියයි

colombotoday

පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදය ඇරඹේ

colombotoday

මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 98% බෙදා අවසන්

colombotoday