Colombo Today Local News

IMF කොන්දේසියක් මත සොරකම් කළ වත්කම් අය කරගන්න දූෂණය මැඩලීමේ පනතක්

සොරකම් කළ වත්කම් යළි අයකර ගැනීම සඳහා දූෂණය මැඩලීමේ පනතක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව මෙම කටයුතු කරන බව කී ජනාධිපතිවරයා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක් බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නැමැති අසාධ්‍ය ලෙඩා ගොඩ ගත් වහාම මේ කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය.

Related posts

ජනාධිපතිවරණය හේතුවෙන් සුරාසැල් වැසෙන දින මෙන්න

colombotoday

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

බෝම්බයක් සමග කාන්තාවක් දෙල්ගොඩදී අල්ලයි

colombotoday

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන් බලහත්කාරයෙන් ඡන්ද වැඩවලට – හිටපු ඇමතිවරයෙකුගෙන් පැමිණිළි

colombotoday

එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්

colombotoday