Colombo Today Local News

නිදහස් දිනය වෙනුවෙන් ජනපති අද ජාතිය අමතයි

75 වන ජාතික නිදහස් සමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(04) සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.

මෙවර ජාතික නිදහස් දින උළෙලේදී ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශය සිදු නොකිරීම විශේෂත්වයක් විය.

ජනාධිපතිවරයාගේ නිදහස් දින ප්‍රකාශය අද පස්වරු 6:45ට සිදුකිරීමට නියමිතය.

Related posts

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday

සනීපාරක්‍ෂක තුවා අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න. ආණ්ඩුවට පැන්න ඩයනා ඉල්ලයි.

colombotoday

ප්‍රහාරයෙන් පහක් රෝහලේ.. නාවික හමුදාපතිට වැඩ වරදී !

colombotoday

අපට සිංහල බෞද්ධ පදනම නැතිවුණා !

colombotoday

ග්ලයිපොසෙට් තහනම ඉවත් කිරීම ගැන ජනපති දන්නෙ නැතිලු…

colombotoday

ධම්මික පෙරේරාත් ආර්ථික ස්ථායිකරණ කාරක සභාවට

Admin