Colombo Today Local News

එකම නිවසේ දෙන්නා දෙ නෑනෝ ඝාතනය කරලා

ඝාතනයට ලක් වූ බව කියන කාන්තාවන් දෙදෙනකුගේ මළ සිරුරු ඇල්පිටිය ඕමත්ත පදේශයේ නිවසක තිබියදී සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

සොයා ගැණුනු එක් කාන්තාවක 80 වැනි වියෙහි පසුවන අතර අනෙක් කාන්තාවගේ වයස 69 බවද පොලීසිය කියයි.

ගෙල සිරකිරීමෙන් මේ දෙදෙනා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැකපල කරයි.

ඝාතනයවූ කාන්තාවන් දෙදෙනාම ඥාතීන් බවත් ඔවුන් දෙදෙනා දෙනෑනෝ බවද පොලීසිය කියයි.

ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණ යෝජනාව කතානායකට භාර දෙයි

colombotoday

සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි

Admin

අද රත්තරන් මිල අඩුයි

Admin

දුම්රිය ධාවනය යලි යථා තත්ත්වයට

colombotoday

ජනපතිට, ප්‍රභූන්ට හිරු එළිය ඇලජික්ලු… නිදහස් උත්සවය දෙකට කඩයි

colombotoday

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබා දෙන්න : මැතිවරණ කොමිෂමෙන් දැනුම් දෙයි

colombotoday