Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික සන්ධානයක් ලෙසින් පළාත් පාලන මැතිවරණයට

මෙවර පළාත් පාලන මැතිවරණයට වාමාංශික සන්ධානයක් ලෙස තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

මේ වනවිට ප්‍රධානපෙළේ පක්ෂ 6 ක් සමග සාකච්ඡා කරමින් සිටින බව පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පවසයි.

පුළුල් ජාතික පෙරමුණක් යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කරන බව උත්තර ලංකා සභාගය පවසයි.

එහි ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සදහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවය.

Related posts

අගමැති වෙනුවෙන් භික්ෂුන් වහන්සේනමක් ගෝල්ෆේස් එකේ සියදිවි නසාගන්න යයි (VIDEO)

colombotoday

කණ්ඩායම් වගකීම චරිත්ට

Admin

ලංකාවේ ISIS ත්‍රස්ත නියෝජිතයාව ඉන්දීය තරුණියට සම්බන්ධ කරදුන් අය හෙළිවෙයි

colombotoday

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

colombotoday

ඊබේ, අලිබාබා, ඇමසන් වලින් ලාබෙට බඩු ගෙන්වූ කාලය අවසන්.. බදු ගෙවන්න වෙයි !

colombotoday

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin