Colombo Today Local News

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු සමාජයේ අවදානමට ලක් විය හැකි පවුල් සඳහා මේ වසරේ ජනවාරියේ සිට රජයෙන් ලබාදීමට නියමිත මුදල් සහනය තවත් මාස පහක් ඉදිරියට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මේ වසරේ මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ද එම මුදල් සහනය ලබාදීමට නියමිතය.

අද (17)දින පැවති කැබිනටි තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

ඒ සඳහා වූ සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.

Related posts

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

colombotoday

ගුවන් තොටෙන් මත්පැන් තොගයක් පන්නන්න ගිය රේගුවේ දෙදෙනක් කොටු

colombotoday

මහ මෝල්ලු මට්ටු කරන විදිය නලීන් උත්සවයකදී කියයි

Admin

ජනපතිට-අගමැතිට ඇති ලොකුම ප්‍රශ්නය මෙන්න…!

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

Admin

හදිසි අනතුරක්.. නාමල් රෝහල්ගත කරයි

colombotoday