Colombo Today Local News

ඝාතනය කර ඇති තරුණියකගේ සිරුරක් හමුවෙයි

කොළඹ තුරඟ තරග පිටිය ආශ්‍රිතව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන තරුණියකගේ සිරුරක් හමුවී ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Related posts

මුදල් ඇමති “සර්“ටත් පොලිස්පතිගෙන් ඇමතුමක්.. නාමල් ගැනත් කියයි ! (Video)

colombotoday

කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම චීන ආයෝජකයින් දිවයිනට

Admin

කාබනික පොහොර එවූ චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලයි

colombotoday

පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් නිදහස ජනතා සභාවට එක්වෙයි

colombotoday

“මුස්ලිම් නොවන ගුරුවරු එපා කියා කුණු බිත්තර ගැසීම: ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි” – අධ්‍යාපන ඇමති

colombotoday

අධි සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව කොළඹට

Admin