Colombo Today Local News

කාති උසාවියේ විනිසුරුවරයකු අල්ලස් ගද්දී මාට්ටු

කොළඹ උතුර (කාති) උසාවියේ විනිසුරුවරයකු එම කාර්යාලය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 7500ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකරු නීත්‍යානුකූලව විවාහ වී ඇති දෙවන බිරිඳගෙන් වෙන් වීම සඳහා කාති උසාවියේ විනිසුරු විසින් දික්කසාද සහතිකය ලබා දීමට රුපියල් 7500ක් ඉල්ලා ඇති අතර එය ලබා ගන්නා අවස්ථාවේදී දෙමටගොඩ පිහිටි කොළඹ උතුර ( කාති) කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව එම කොමිසන් සභාව කියයි.

Related posts

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

නැවතත් දිනූ පුටින්

Admin

කතක් සමග එල්ලුනු මන්ත්‍රී සරම උස්සා පෙන්නලා

Admin

IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්

colombotoday

බිල නොගෙවූ 40,000කගේ ජල සබඳතා විසන්ධි කෙරේ.. – මණ්ඩලයට මිලියන 1600ක් පාඩුයි

Admin

හිරුණිකාගේ මවගේ නම කැපූ බලවතා මරික්කාර් !!

colombotoday