Colombo Today Local News

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

දරුවන් පිරිසකට පොලිතීන් පත්තරබලහත්කාරයෙන් කැවූ බව පැවසෙන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ගම්පොල අධ්‍යාපන කාර්යාලයට මාරු කර යවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (23)දින පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට පහසුවක් ලෙස එම පියවර ගත් බවද අමාත්‍යවරයා කීය.

Related posts

බුද්ධිමය හැකියාවක් ඇති අය පාර්ලිමේන්තු යවන්න – චරිත

colombotoday

පොලිසියේ අවමබලය වැඩිකරන්න අලුතින් කඳුළු ගෑස්‌ සහ බැටන්පොලු 1000ක් ගෙන්වයි

colombotoday

මුදල් ඇමති රවීට එරෙහිව තවත් විශ්වාසභංගයක් අද කථානායකට

colombotoday

වියළි කාලගුණයෙන් දිවයින පුරා කුඹුරු අක්කර 54,810ක් විනාශයි

Admin

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස්

Admin

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin