Colombo Today Local News

අධිවේගයේ රාජකාරිවලින් 11,000ක් ඉවත් වෙයි – යුද හමුදාව කැඳවයි

අධිවේගී මාර්ග ජාලය පෞද්ගලිකරණය කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද (22)දින එහි සියළුම ශ්‍රේණිවල සේවකයන් අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ වෘත්තිය ක්‍රියාමාර්ගයක් අරඹා තිබේ.

ඒ හේතුවෙන් එහි රාජකාරි කටයුතු යුද්ධ හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කෙරිණි.

එනමුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් හෝ මුදල් අයකිරීම් කර ගැනීමක් නොකිරීණි.

Related posts

සජබේ ඉන්න බුද්ධිමත් මෝඩයෝ මෙන්න

Admin

නාඳුනන කාන්තා මළසිරුරක් හමුවෙයි

Admin

සොරා ගත් ‘සඳගල’ පුරාවිද්‍යා ස්මාරකය සොයා මෙහෙයුම් අරඹ‍යි

Admin

 පොහොට්‌ටුව අම්මෙක්‌ තාත්තෙක්‌ නැති අවජාතක පක්‌ෂයක්‌ – පා. ම. ආනන්ද අලුත්ගමගේ

colombotoday

දෙහිවල සම්පත් බැංකුවේ යකා නටපු මුස්ලිම් ජාතිකයා වහබ්වාදී ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයෙක්?

colombotoday

පළාත් මායිම් මාර්ග බාධක රාජකාරී ඉහළ නංවන්න, පොලිස් ඇමතිගෙන් උපදෙස්

colombotoday