Colombo Today Local News

ආර්ථිකය ගැන චෝදනා මහින්ද ප්‍රතික්ෂේප කරයි

ආර්ථිකය සම්බන්ධයෙන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (21)දින පැවසීය.

එක එක අයගේ අයිතිය නැති කිරීමට කතා කරන උදවිය එදා කටයුතු කරපු ආකාරය හොඳට මතක යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා චෝදනාවක් නැගූ පමණින් මඩ වලට උත්තර දීමට මට ඇල්ලීමට අවශ්‍ය දැයි ප්‍රශ්න කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කියා සිටියේ, අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

මඩ ගහන අයගේ අත්වල අනිවාර්යෙන්ම මඩ ගෑවෙන බවත් කාගේ හෝ අයිතියක් නැති කිරීමට කතා කරන අය මුලින්ම ජනතාවගේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බවත් පැවසීය.

Related posts

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳුන්ගේ සංගමය අගමැතිගෙන් කළ ඉල්ලීම

colombotoday

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday

අධිකරණ තීන්දුවෙන් පසු…

colombotoday

ලංකා සතොස වාහන අවභාවත කිරීම | රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අත්අඩංගුවට

colombotoday

මේ වසරේදී කෝටාව ඉක්මවමින් කොරියා රැකියා 8000ක්

Admin

කොවිඩ් පරාජයට මීටරයක දුර මදි – සෞඛ්‍ය අංශ

colombotoday