Colombo Today Local News

බාල ඖෂධ එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ එන්නත් ගෙන්වූයේ යැයි කියන සමාගමේ ප්‍රධානියා ලබන 15වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද(1)දින නියෝග කළාය.

Related posts

රනිල්ට එරෙහි වූ වරදට ශ්‍රීලනිප දහසයකට එජාපයෙන් විශ්වාසභංග

colombotoday

මහනුවර දිගන පොලව සෙලවේ

colombotoday

මහජන ආරක්ෂක ඇමති සිංගප්පූරුවේ නිල සංචාරයක

Admin

හමුදාවට අපහාස කළ මහඇමතිට කන්න බොන්න දීල නලවනව.. දැක්කම දුකයි, සිංහල ජාතියම පාවා දීල ඉවරයි

colombotoday

ජනපති මෛත්‍රිගෙන් පාරිභෝගිකයාට කිසිදු සෙතක් නෑ. – පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

ඒකාබද්ධයේ සියළු මන්ත්‍රීන් ශ්‍රීලනිප සංවත්සරය වර්ජණයට තීරණයක් !

colombotoday