Colombo Today Local News

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් ගොඩනැගිල්ලක ගින්නක්

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති බව වාර්තා වෙයි.

ගින්න ඇතිවීමත් සමඟ එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ වහළයේ තවදුරටත් ගින්න පවතින බව වැඩි දුරටත් වාර්තා වෙයි.

Related posts

“අගමැති ඇතුළු එජාපයට තරු පෙන්නනවා” – නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිගම

colombotoday

කොටි වත්කම් විකිණීමට රජය සූදානම්

colombotoday

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණයක්

Admin

“හොඳින් ඉවර කරගන්න බැරි වුණා. මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ.” – පරාජය ගැන කුසල් කියයි

Admin

පොහොට්ටුව සහ හංසයා හපුතලේදී ගැටෙති. තිදෙනෙක් රෝහලේ

colombotoday