Colombo Today Local News

12ත් 15ත් අතර ළමුන් එන්නත්කරණය ඇරඹෙයි

වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සදහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිට ආරම්භ වනවා.

ඒ අනුව දිවයින පුරා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ වල මැදිහත් වීමෙන් කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරිමට නියමිතයි.

පාසල් ළමුන් එන්නත්කරණයට සමගාමීව මෙතෙක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පිරිස් වලටද එම ස්ථානවලදීම බූස්ටර් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

Related posts

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වසයි

colombotoday

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin

රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ – රවී කරුණානායක ජනතාව ගැන හිතයි

Admin

අර්චුනා අල්ලා පොලිසියට බාරදීමේ සූදානමක්?

Admin

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු බව කියන මොහොමඩ් සහරාන් ගැන Colombotoday 2017 දී කළ හෙළිදරව්ව මෙන්න… බලධාරීන්ගේ ඇස යොමු වූවානම් ?

colombotoday