Colombo Today Local News

ඩොලර් සංචිත පහළට

මේ වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව රටේ විදේශ සංචිත ප්‍රමාණය අඩු වෙමින් ඇතැයි අනාවරණය වෙයි.

ඒ අනුව 2024 ඔක්තෝබර් ඩොලර් මිලියන 6472ක් වූ විදෙස් සංචිතය, නොවැම්බර් වන විට ඩොලර් මිලියන 6451 දක්වා ද දෙසැම්බර් 31 වන විට ඩොලර් මිලියන 6091 දක්වා ද පහත වැටී තිබේ.

පසුගිය ආණ්ඩුව සමයේ පැවැති ඩොලර් සංචිතය පසුගිය මාස දෙක ඇතුළත ඩොලර් මිලියන 381කින් පහත වැටීම විශේෂත්වයකි

Related posts

ජීවිතේ පළවෙනි වතාවට අනුන් හැදූ වාර්තාවක් කියෙව්වා – ජනපති බැදුම්කර ප්‍රකාශය ගැන කියන කතාව

colombotoday

“එජාපය අනාගමිකයි.. සංහිඳියා වැඩපිළිවෙළ අඩපණ කළොත් වැඩ වරදී“ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා… හේතුව මෙන්න!

colombotoday

මියන්මාර් හමුදාව රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි.. 40000ක් බංග්ලාදේශයට පළායයි !

colombotoday

බස් ගාස්තු 30% කින් ඉහළට

colombotoday

යහපාලන ආණ්ඩුවේ 35ක් අලුත් පක්ෂයට !

colombotoday