Colombo Today Local News

අපි යන්නෙත් පහුගිය ආණ්ඩුව ගිය පාරෙමයි

වර්තමාන රජයද ගමන් කරමින් සිටින්නේ පැරණි රජයේ ආකෘතියේම බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

එය එක්වරම වෙනස් කිරීමට නොහැකි බවත් ඒ මහතා සදහන් කලේය.

නමුත් දුප්පත්කම, බඩගින්න, අගහිගකම Clean කළ යුතුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

සිය අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

ෆොන්සේකාට පක්ෂව සහ විපක්ෂව විරෝධතා.. කිරිබත්ගොඩින් නුවර පාර අවහිර වෙයි

colombotoday

මකියන් තංගවේලූ කොටියා ලන්ඩන් ත‍්‍රස්ත මර්දන පොලිස් අත්අඩංගුවට

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

රනිල්ට සිතාසි

colombotoday

මන්ත්‍රීවරුන්ගේ වත්කම් ජනතාවට බලාගන්න පුළුවන් තැනක ප්‍රදර්ශනය කරන්න යෝජනාවක්

Admin

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

colombotoday