Colombo Today Local News

සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 සඳහා පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මේ වන විට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට යොමුකර ඇති බව ආරංචි මාර්ග පවසයි.

මෙලෙස යෝජනා කර ඇත්තේ මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ සහ එරාන් වික්‍රමරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. මේ අතර සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික ලේකම් නීතීඥ රවී ජයවර්ධන ඉතිරි මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මුලදීම පත්කර තිබිණි.

Related posts

ගෝඨාභයට එරෙහිව රීට් පෙත්සමක්

colombotoday

විදේශයන් සතුව ඇති ලංකාවේ උරුමයන් නැවත ගෙනෙන්න යයි

Admin

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

බදුර්දීන් හරහා අන්තවාදී හා වහබ්වාදී මුස්ලිම් රටවල් ලංකාවට අතපෙවීම් කරනවා – නිතිඥ්ඥ නාගානන්ද කොඩිතුවක්කු

colombotoday