Colombo Today Local News

ලෝක බැංකුවෙන් ලැබුනේ ණයක්ද ආධාරයක්ද කියන්න හරියටම බැහැ

නව ආණ්ඩුව බලයට පත්වූ පසු ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ලැබුණේ තමන් මාධ්‍ය වලින් ඇසූ ආකාරයට ප‍්‍රධානයක් ලෙස බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් එය ණයක්ද ආධාරයක්ද යන්න තමනට ආණ්ඩුව පාර්ශවයෙන් නිල තහවුරු කර ගැනීමට හැකි වූයේ නැති බවත් හෙතෙම පැවසීය.

නමුත් මාධ්‍යවලින් තමන් ඇසූ ආකාරයට එය ප්‍රදානයක් බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික රූපවාහිනියේ පැවති ‘කරට කර’ වැඩසටහනේදීය.

Related posts

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

colombotoday

යා අල්ලාහ්! කොරෝනා හැදී මරණයට පත්වන්නන්ට, ෆිර්දවුස් නැමැති ස්වර්ගය පිරිනමත්වා – උලමා සභාව ඉල්ලයි

colombotoday

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday

අගමැති රනිල්ගේ නිවස ගිනිතැබූ 3ක් අත්අඩංගුවට – තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

colombotoday

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරු දකී

Admin

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

colombotoday