Colombo Today Local News

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

ඡන්ද මධ්‍යස්ථානයක ස්ථාන භාර නිලධාරිනියක් ලෙස රාජකාරී කළ කාන්තාවක් හදිසි හෘදයාබාධයක් හේතුවෙන මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්ෂුණී ආරමයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි හතළිස් අට හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙසේ මියගොස් ඇති බවය.

ඊයේ පෙරවරුවේ සිට එහි රාජකාරියේ නිරත වූ ඇය පස්වරුවේ ආරාමයේ කාමරයක රැඳී සිටියදී හදිසි හෘදයාබාධයක් ඇතිව තිබේ.

ඇය වහා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇතත් ඒ වන විටත් ඇය මියගොස් තිබූ බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.

Related posts

එජාපය අපිව රැවැට්ටුවා.. එජාප නායකයගෙන් ඇහුවහම වෙරි සොරි ගනේෂන් කියනවා.. එයාටත් සොරි තමයි !

colombotoday

2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක්

colombotoday

ලංගම බස් රථයක ගමන්කර කොවිඩ් ආසාදනය වුනොත් වන්දි

colombotoday

ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා අති දක්ෂයෙක්.. ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුයි !

colombotoday

දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් දිවයිනට

colombotoday

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday