Colombo Today Local News

මගේ කජු කෑම නවත්තලා රටට කෝටි120ක් ඉතිරි කලා

පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි කී අනුර දිසානායකට මේ රටේ ජනතාව විශ්වාසය පළකර ඇත්තේ 42%ක් පමණක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 58%ක ජනතාවක් මේ රටේ පාර්ලිමේන්තුවට විශ්වාසය පළකර ඇති බවයි.ඕනෑම රටක මන්ත්‍රීවරයෙකු සඳහා පඩි ඇතුළු වරප්‍රසාද හිමි බවත් ඕස්ට්‍රේලියාවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට ගුවන් බලපත් පවා ලබා දෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.එහෙයින් හිටපු ජනාධිපතිවරුන්ට එම වරප්‍රසාද ලැබිය යුතු බවත් අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

තමන්ට රජයේ නිවාස අවශ්‍ය නැති බවත් කජු කෑම, ආරක්ෂකයන්ට කුඩ සැපයීම ඇතුළු සිය වරප්‍රසාද නවතා රජයට කෝටි 120ක් ඉතිරිකරගත හැකි බවයි.

Related posts

ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණ CIDයට කැදවයි !

colombotoday

මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් හා තරුණයෙකු අත්අඩංගුවට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

colombotoday

සහරාන්ගේ බිරිදගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් !

colombotoday

සපුගස්කන්ද පිරිපහදුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් අද සිට වෙළෙඳපොළට.

colombotoday

හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

colombotoday