Colombo Today Local News

ජපුරේ මහා ගැටුමක්

අද පස්වරු 06.00 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

විශ්ව විද්‍යාල පරිපාලනය සඳහන් කරන්නේ සිසු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව පස්වරු හයට පෙර සියලුම ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල පරිශ‍්‍රයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.

Related posts

දිවයිනට පැමිණි IMF කණ්ඩායමක් ජනපති හමුවෙයි

Admin

ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයට

colombotoday

මාලිමා දෙකොන පත්තු වෙන දේශබන්දු පොලිස් නාඩගම

colombotoday

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්.

colombotoday

මාලිමාවට ඡන්දය දුන් ජනතාව වේගවත් සහන බලාපොරොත්තු වෙන්නේ නෑ

Admin

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙන්න හිටපු දරුණු කොටින් 50ක් !

colombotoday